අප්පොච්චියේ කාලෙකට පස්සෙ ඔන්න අයෙමත් බ්ලොග් එක පැත්තෙ එන්න පුලුවන් උනා.මේක මගේ දෙවනි post එක.බ්ලොග් එක පටන්ගත්ත්ට මොකද ලියන්න වෙලාවක් ආවෙ නෑ.දැන් ඒකට කමක් නෑ.ඔපාර කොහම හරි වෙලවක් හොයගෙන ලියනවා.මොකද දැන් ඔන්න අයෙත් බටපොලයට බ්ලොග් උන හැදිලා.
බටපොලයාට ජයවේවා!!!!!!!!!!!!
බටපොලයාගේ බ්ලොගිය
ජීවිතය විදවන්නට නොව විදින්නට
9/15/11
4/6/11
බටපොලයාගෙ ආගමනය
ඔන්න ඉතින් මම එකියන්නෙ බටපොලයා අලුත් විදියට කරන්න හිතාගෙන තවත් බ්ලොගියක් පටන් ගත්තා.මේක ඉතින් මම කරපු අනෙක් බ්ලොගි වගේ නම් නෙවෙයි.හැබෑටම ඔයල දන්නෙ නැනෙ මම කරපු අනෙක් බ්ලොගි මොනවද කියලා.හ්ම් කමක් නැ මම ඒව දන් කියන්න යන්නෙ නැ. හ්ම් දැන් ඉතින් දිගටම මේක ලියනවා.මෙකෙ ලියන්නෙ මාගේ ජීවිත එක්ස්පීරියන්ස් තමා.
ඉතින් ඔයාල එවා බලලා කමෙන්ට් එකක් දාන්න හොදේ.
බටපොලයාට ජයවේවා!!!!!
ඉතින් ඔයාල එවා බලලා කමෙන්ට් එකක් දාන්න හොදේ.
බටපොලයාට ජයවේවා!!!!!
Subscribe to:
Posts (Atom)