4/6/11

බටපොලයාගෙ ආගමනය

ඔන්න ඉතින් මම එකියන්නෙ බටපොලයා අලුත් විදියට කරන්න හිතාගෙන  තවත් බ්ලොගියක් පටන් ගත්තා.මේක ඉතින් මම කරපු අනෙක් බ්ලොගි වගේ නම් නෙවෙයි.හැබෑටම ඔයල දන්නෙ නැනෙ මම කරපු අනෙක් බ්ලොගි මොනවද කියලා.හ්ම් කමක් නැ මම ඒව දන් කියන්න යන්නෙ නැ. හ්ම් දැන් ඉතින් දිගටම මේක ලියනවා.මෙකෙ ලියන්නෙ මාගේ ජීවිත එක්ස්පීරියන්ස් තමා.
ඉතින් ඔයාල එවා බලලා කමෙන්ට් එකක් දාන්න හොදේ.
බටපොලයාට ජයවේවා!!!!!