9/15/11

බටපොලයා නෑවත පෑමිනීම.

අප්පොච්චියේ කාලෙකට පස්සෙ ඔන්න අයෙමත් බ්ලොග් එක පැත්තෙ එන්න පුලුවන් උනා.මේක මගේ දෙවනි post එක.බ්ලොග් එක පටන්ගත්ත්ට මොකද ලියන්න වෙලාවක් ආවෙ නෑ.දැන් ඒකට කමක් නෑ.ඔපාර කොහම හරි වෙලවක් හොයගෙන ලියනවා.මොකද දැන් ඔන්න අයෙත් බටපොලයට බ්ලොග් උන හැදිලා.
බටපොලයාට ජයවේවා!!!!!!!!!!!!